ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 13:54 - Sinhala New Revised Version

ඒවා සෝදන්නට අණ කොට, තව හත් දිනක් ඒවා වෙන් කොට තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒවා සෝදන්නට අණ කොට, තව හත් දිනක් ඒවා වෙන් කොට තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කුෂ්ඨය ඇති දෙය සෝදන්ට ඔවුන්ට අණකර, තවත් සත් දිනක් ඒක වසා තැබිය යුතුය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 13:54
2 හුවමාරු යොමු  

එහෙත්, පූජකවරයා එවැනි වස්ත්‍රයක් සෝදිසි කළ පසු එම රෝගය, වියූ ඇතිරිල්ලක වේවා, හමින් සෑදූ යමක වේවා, එය පැතිරී ගොස් නැත්නම්,


වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කොට බලන විට, රෝග ලකුණුවල පාට වෙනස් නොවී, රෝගය පැතිරී නොගොස් තිබෙන නමුත්, එය අපවිත්‍ර ය. එය ගින්නේ පිළිස්සිය යුතු ය. මන්ද, රෝගය, වස්ත්‍රයේ ඇතුළු පැත්තේ වේවා, පිට පැත්තේ වේවා, ඊට තදින් කාවැදී ඇති බැවිනි.