රූත් 3:5 - Sinhala New Revised Version “ඔබ කී සියල්ලක් ම කරන්නෙමි”යි රූත් නයෝමිට පිළිතුරු දුන්නා ය. Sinhala New Revised Version 2018 “ඔබ කී සියල්ලක් ම කරන්නෙමි”යි රූත් නයෝමිට පිළිතුරු දුන්නා ය. Sinhala Revised Old Version නුඹ මට කියන සියල්ල කරන්නෙමියි ඈ ඈට කීවාය. |
දරුවෙනි, සියලු කාරණාවල දී දෙමව්පියන්ට කීකරු වන්න. මන්ද, ඔබ එසේ කිරීම සමිඳාණන් වහන්සේට ප්‍රීතියකි.
ඔහු නිදියන්නට සැරසෙන විට නිදියන තැන මැනවින් බලාගෙන, ඇතුළට ගොස් ඔහුගේ පා වසා තිබෙන පොරෝනාව ඉවත් කොට, එහි නිදාගන්න. එසේ කළ පසු කුමක් කළ යුතු දැ යි ඔහු ඔබට කියා දෙනු ඇත.”