සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතැනින් දාබෙරත්ට ද ජාපීයාට ද නැඟී ගියේ ය;
යොෂුවා 21:28 - Sinhala New Revised Version ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ ඒ අවට තණ බිම් ද දාබෙරත් සහ ඒ අවට තණ බිම් ද Sinhala New Revised Version 2018 ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ ඒ අවට තණ බිම් ද දාබෙරත් සහ ඒ අවට තණ බිම් ද Sinhala Revised Old Version ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ එහි පිට-බිම්ද දාබෙරත් සහ එහි පිට-බිම්ද, |
සාරීද්හි සිට සීමාව නැගෙනහිරට හැරී කිස්ලොත්-තාබොර් දක්වා ගොස්, එතැනින් දාබෙරත්ට ද ජාපීයාට ද නැඟී ගියේ ය;
ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය.