එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහර දී, ඔහු මරාදැමූ පසු පාළුකරයෙහි තිබුණු ඔහුගේ ම ගෙයි ඔහු භූමදාන කරනු ලැබී ය.
යොෂුවා 15:61 - Sinhala New Revised Version පාළුකරයේ තිබුණ ඒවා නම්: බෙත්-අරබා ද මිද්දීන් ද සෙකාකා ද Sinhala New Revised Version 2018 පාළුකරයේ තිබුණ ඒවා නම්: බෙත්-අරබා ද මිද්දීන් ද සෙකාකා ද Sinhala Revised Old Version කාන්තාරයෙහි තිබුණ ඒවානම්: |
එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහර දී, ඔහු මරාදැමූ පසු පාළුකරයෙහි තිබුණු ඔහුගේ ම ගෙයි ඔහු භූමදාන කරනු ලැබී ය.
මේ සීමාව බෙත්-හොග්ලාට නැඟී, බෙත්-අරබාට උතුරෙන් ගොස් රූබන්ගේ පුත් බොහන්ගේ ගල ළඟට නැඟී,
ජෝෂුවා ද සියලු ඉශ්රායෙල්වරු ද තමන් පැරදුණාක් මෙන් පෙන්වා පාළුකරයට යන මාර්ගයෙහි පලා ගියෝ ය.