හල්හුල් ද බෙත්-ශුර් ද ගෙදෝර් ද
හල්හුල්ද බෙත්-ශුර්ද ගෙදෝර්ද,
ගෙදෝර්හි ජෙරොහාම්ගේ පුත්‍රයන් වූ ජොයේලා සහ සෙබදියා ය.
මායොන් ෂම්මයිගේ පුත්‍රයා ය; මායොන් බෙත්-ශුර්ගේ පියා ය.
ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.
ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවලට තණ බිම් සොයමින් මිටියාවතේ නැගෙනහිර අතට ගෙදෝර්ට ඇතුල් වන තැන දක්වා ගියෝ ය.
බෙත්-ශූර්, ශෝකෝ, අදුල්ලාම්;
කායින් ද ගිබෙයා ද තිම්නා ද යන නගර දසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.
මාරාත් ද බෙත්-අනොත් ද එල්තෙකොන් ද යන නගර හය සහ ඒවායේ ගම් ද යන මේවා ය.