යෙසායා 28:8 - Sinhala New Revised Version ඔවුන් වාඩි වී සිටින මේස වමනයෙන් පිරී ඇත; පිරිසිදු එක ම තැනක් වත් නැත. Sinhala New Revised Version 2018 ඔවුන් වාඩි වී සිටින මේස වමනයෙන් පිරී ඇත; පිරිසිදු එක ම තැනක් වත් නැත. Sinhala Revised Old Version මක්නිසාද සියලුම මේස පවිත්‍ර තැනක් නැති තරමට වමනයෙනුත් කැත දෙයිනුත් පිරී තිබේ. |
ඒ වෙනුවට නුඹලා ප්‍රීති සන්තෝෂ වූවහු ය. කෑම සඳහා ගව බැටළු සතුන් මරා, මිදියුස පානය කළහු ය. “අපි කමු, බොමු. මන්ද, හෙට අපි මැරෙන්නෙමු”යි නුඹලා කීවහු ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ස්වාමීන් වන මට විරුද්ධ ව මෝවබ් තමන් උසස් ලෙස සිතූ නිසා, ඔහු වෙරිමත් වූ මිනිසෙකු මෙන් වේ වා! ඔහු සිය වමනයෙහි පෙරළෙමින් සරදමට ලක් වේ වා!