ප්‍රේම ගී 1:1 - Sinhala New Revised Version සලමොන්ගේ ගීතවලින් ඉතා උතුම් ගීතය ය. Sinhala New Revised Version 2018 සලමොන්ගේ ගීතවලින් ඉතා උතුම් ගීතය ය. Sinhala Revised Old Version සාලමොන්ගේ උතුම් ගීතිකාවය. |
සමිඳාණන් වහන්සේ සලමොන්ට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන් සේක; හීරාම් සහ සලමොන් අතරේ සාමදානය පැවතුණේ ය. තවද, ඔව්හු දෙදෙනා එක් ව ගිවිසුමක් කර ගත්තෝ ය.
“දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති. එවැනි අය අධම කුදිටු දේ ම කරති; යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත.
මාගේ පෙම්වතාට ඔහුගේ මිදි වත්ත ගැන මම ගී ගයමි. මා පෙම්වතාට මිදි වත්තක් සරුසාරවත් කඳු බෑවුමක තිබිණි.