බෙත්-අශ්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස්දෙදෙනෙක් ය.
බෙත්-අස්මාවෙත්හි මනුෂ්‍යයෝ හතළිස් දෙදෙනෙක්ය.
අශ්මාවෙත්හි පුත්‍රයෝ හතළිස්දෙදෙනෙක් ය.
බෙත්-ගිල්ගාලෙනුත්, ගෙබාහි ද අශ්මාවෙත්හි ද ගම්වලිනුත් රැස් වූ හ. ගායකයෝ ජෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝ ය.
අනාතොත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය.
කිරියත්-ජෙයාරීම්හි ද කෙපීරාහි ද බෙයේරොත්හි ද මනුෂ්‍යයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය.