හාරිප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.
හාරීප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය.
ජෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.
බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිහතරදෙනෙක් ය.
ගිබියොන්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.