අශ්ගාද්ගේ පුත්‍රයෝ දෙදාස් තුන්සිය විසිදෙදෙනෙක් ය.
අස්ගාද්ගේ පුත්‍රයෝ දෙදාස් තුන්සිය විසි දෙදෙනෙක්ය.
අශ්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක් ය.
බේබයිගේ පුත්‍රයෝ හයසිය විසිඅටදෙනෙක් ය.
අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහත්දෙනෙක් ය.