පසුව ඔහු තම සේවක වෙදැදුරන්ට තම පියාගේ මළමිනිය නොදිරන පිණිස බෙහෙත් ගැල්වීමට අණ කෙළේ ය. වෙදැදුරෝ එය ඉටු කළහ.
නෙහෙමියා 3:8 - Sinhala New Revised Version ඔවුන්ට පසු ව රන් කරුවන් වූ හර්හායාගේ පුත් උශ්ශියෙල් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන්ගෙන් කෙනෙකු වූ හනනියා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔව්හු පළල් පවුර දක්වා ජෙරුසලම ශක්තිමත් කළෝ ය. Sinhala New Revised Version 2018 ඔවුන්ට පසු ව රන් කරුවන් වූ හර්හායාගේ පුත් උශ්ශියෙල් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන්ගෙන් කෙනෙකු වූ හනනියා අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔව්හු පළල් පවුර දක්වා ජෙරුසලම ශක්තිමත් කළෝ ය. Sinhala Revised Old Version ඔවුන් ගාව රන්කරුවන්වූ හර්හායාගේ පුත්‍රවූ උස්සීයෙල් අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍රකරන්නන්ගෙන් කෙනෙක්වූ හනනියා අලුත්වැඩියාකෙළේය, ඔව්හු පළල් පවුර දක්වා යෙරුසලම සවිකළෝය. |
පසුව ඔහු තම සේවක වෙදැදුරන්ට තම පියාගේ මළමිනිය නොදිරන පිණිස බෙහෙත් ගැල්වීමට අණ කෙළේ ය. වෙදැදුරෝ එය ඉටු කළහ.
අනික් පැත්තට දෙ වන ගායක කණ්ඩායම ද ඔවුන් පස්සේ සෙනඟගෙන් භාගයක් ද මම ද පවුර පිට මුදුන් කොත උඩින් පළල් පවුර දක්වාත්,
ඉන්පසු සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවායින් ආලේපනය සඳහා ශුද්ධ තෛලයක් වන තෙල් සංයෝගයක් සෑදිය යුතු ය. එය ආලේප කරනු පිණිස ශුද්ධ තෛලයක් වනු ඇත.
මළ මැස්සෙකු නිසා සුගන්ධ විලේපනයක් නාස්ති වී යයි. එසේ ම ප්‍රඥා සම්භාරයක් එක මෝඩකමකින් වැනසී යයි.
වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති.