ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය.
නෙහෙමියා 12:9 - Sinhala New Revised Version තවද, ඔවුන්ගේ සහෝදරයන් වන බක්බුකියා ද උන්නෝ ද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝ ය. Sinhala New Revised Version 2018 තවද, ඔවුන්ගේ සහෝදරයන් වන බක්බුකියා ද උන්නෝ ද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝ ය. Sinhala Revised Old Version තවද ඔවුන්ගේ සහෝදරයෝ වන බක්බුකියාද උන්නෝද ඔවුන් ඉදිරිපිට වාර පිළිවෙළින් සිටියෝය. |
ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය.
ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.
තවද, ලෙවීවරු නම්: ජේෂුවා, බින්නුයි, කද්මියෙල්, ෂේරෙබියා, ජුදා සහ මත්තනියා ය. ඔවුහුත්, ඔවුන්ගේ සහෝදරයෝත් ස්තුති ගායනා කණ්ඩායම්වලට පත් ව සිටියෝ ය.