නෙහෙමියා 12:34 - Sinhala New Revised Version ජුදා සහ බෙන්ජමින් ද ෂෙමායා ද ජෙරමියා ද Sinhala New Revised Version 2018 ජුදා සහ බෙන්ජමින් ද ෂෙමායා ද ජෙරමියා ද Sinhala Revised Old Version යූදා සහ බෙන්යමින්ද සෙමායාද යෙරෙමියාද, |
ලෙවීවරුන් වන අශනියාගේ පුත් ජේෂුවා ද හෙනාදාද්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන බීන්නුයි ද කද්මියෙල් ද;
නළා ඇති ව, පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එනම්, ආසාප්ගේ පුත් ශක්කුර්ගේ පුත්‍රයා වන මීකායාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන ෂෙමායාගේ පුත් ජොනතන්ගේ පුත්‍රයා වන ශෙකරියා සහ