ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය.
නෙහෙමියා 12:11 - Sinhala New Revised Version ජෝයාදාට දාව ජොනතන් උපන්නේ ය. ජොනතන්ට දාව ජද්දුවා උපන්නේ ය. Sinhala New Revised Version 2018 ජෝයාදාට දාව ජොනතන් උපන්නේ ය. ජොනතන්ට දාව ජද්දුවා උපන්නේ ය. Sinhala Revised Old Version යෝයාදාට දාව යොනාතාන් උපන්නේය, යොනාතාන්ට දාව යද්දුවා උපන්නේය. |
ජේෂුවාට දාව ජෝයාකීම් උපන්නේ ය. ජෝයාකීම්ට දාව එලියාෂිබ් උපන්නේ ය. එලියාෂිබ්ට දාව ජෝයාදා උපන්නේ ය.
ජෝයාකීම්ගේ දවස්වල පිය පෙළපත් ප්‍රධානියන් වූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායා ය; ජෙරමියාගෙන් හනනියා ය;
එලියාෂිබ්ගේ ද ජෝයාදාගේ ද ජෝහානාන්ගේ ද ජද්දුවාගේ ද දවස්වල ලෙවීවරුන්ගේ පිය පෙළපත් ප්‍රධානියෝ ලියාපදිංචි කරනු ලැබුවෝ ය. පූජකයෝත් පර්සියාවේ දාරියුස්ගේ රජ කාලය දක්වා එසේ වූ හ.