නෙහෙමියා 11:29 - Sinhala New Revised Version ඒන්-රිම්මෝන්හි ද ශොරාහි ද ජර්මුත්හි ද Sinhala New Revised Version 2018 ඒන්-රිම්මෝන්හි ද ශොරාහි ද ජර්මුත්හි ද Sinhala Revised Old Version ඒන්-රිම්මෝන්හිද ශොරාහිද යර්මූත්හිද; |
ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය.
සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.