හට්ටුෂ් ද ෂෙබනියා ද මල්ලූක් ද;
හට්ටුෂ්ද ෂෙබනියාද මල්ලූක්ද;
පෂ්හුර් ද අමරියා ද මල්කියා ද;
හාරීම් ද මෙරේමොත් ද ඔබදියා ද;
මල්ලූකීගෙන් ජොනතන් ය; ෂෙබනියාගෙන් ජෝසෙප් ය;
සෙරායා, ජෙරමියා, එස්රා, අමරියා, මල්ලූක්, හට්ටුෂ්;
ඔහුට පසු ව හරුමප්ගේ පුත් ජෙදායා තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහුට පසු ව හෂබ්නෙයාගේ පුත් හට්ටුෂ් අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය.