නෙහෙමියා 10:14 - Sinhala New Revised Version සෙනඟගේ ප්‍රධානියන් වන පාරොෂ් ද පාහත්-මෝවබ් ද ඒලාම් ද ශට්ටු ද බානී ද, Sinhala New Revised Version 2018 සෙනඟගේ ප්‍රධානියන් වන පාරොෂ් ද පාහත්-මෝවබ් ද ඒලාම් ද ශට්ටු ද බානී ද, Sinhala Revised Old Version සෙනඟගේ ප්‍රධානියෝවූ පාරොෂ්ද පාහත්-මෝවබ්ද ඒලාම්ද සට්ටුද බානීද; |
හාරීම්ගේ පුත් මල්කියා ද පාහත්-මෝවබ්ගේ පුත් හප්ෂුබ් ද තව කොටසක් හා උදුන් කොත අලුත්වැඩියා කළෝ ය.
ඉශ්රායෙල් සෙනඟ වූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය: පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.