කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරී වූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවා ය.
නෙහෙමියා 10:13 - Sinhala New Revised Version හෝදියා ද බානී ද බෙනීනු ද යන තැනැත්තෝ ය. Sinhala New Revised Version 2018 හෝදියා ද බානී ද බෙනීනු ද යන තැනැත්තෝ ය. Sinhala Revised Old Version හෝදියාද බානීද බෙනීනූද යන තැනැත්තෝය. |
කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරී වූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවා ය.
ජුදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත් ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රීගේ පුත් අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයි ය.
ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.