මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් සිටියේ ය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන් ව සිටියහ.
නෙහෙමියා 10:11 - Sinhala New Revised Version මීකා ද රෙහොබ් ද හෂබියා ද; Sinhala New Revised Version 2018 මීකා ද රෙහොබ් ද හෂබියා ද; Sinhala Revised Old Version මීකාද, රොහොබ්ද, හෂබියාද, |
මෙපිබොෂෙත්ට මීකා නම් බාල පුත්‍රයෙක් සිටියේ ය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන් ව සිටියහ.
ඒ හැර හෂබියා ද ඔහු සමඟ මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ජෙෂායා ද ඔහුගේ සහෝදරයෝ ද ඔවුන්ගේ පුත්‍රයන් විසිදෙනෙක් ද එවන ලදහ.
“ඉන්පසු ප්‍රධාන පූජකයන්ගෙන් දොළොස්දෙනෙකු එනම්, ෂෙරෙබියා ද හෂබියා ද ඔවුන් සමඟ ඔවුන්ගේ ඥාතීන්ගෙන් දසදෙනෙකු ද තෝරා ගෙන,
ලෙවීවරුන්ගෙන්, බුන්නීගේ පුත් හෂබියාගේ පුත්‍රයා වන අශ්රීකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ද
ජෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ නායකයා නම්, ගායකයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන මීකාගේ පුත් මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත් බානීගේ පුත්‍රයා වන උස්සී ය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩපළට පත් ව සිටියේ ය.
ලෙවීවරුන්ගේ ප්‍රධානියන් වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මියෙල්ගේ පුත් ජේෂුවා ද තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇති ව දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝ ය.