පසුව ලෝකඩ කොකු පණහක් සාදා ඒ කොකු ගාංචුවලට අමුණා, මණ්ඩපය එකක් වන සේ එකට සම්බන්ධ කළ යුතු යි.
නික්මයාම 26:6 - Sinhala New Revised Version තවද නුඹ රන් කොකු පණහක් සාදා, එක මණ්ඩපයක් වන පරිදි ඒ කොකුවලින් තිර එකටෙක සම්බන්ධ කළ යුතු වේ. Sinhala New Revised Version 2018 තවද නුඹ රන් කොකු පණහක් සාදා, එක මණ්ඩපයක් වන පරිදි ඒ කොකුවලින් තිර එකටෙක සම්බන්ධ කළ යුතු වේ. Sinhala Revised Old Version රන් කොකු පනසකුත් සාදා මණ්ඩපය එකක්ව තිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සන්ධිකරන්න. |
පසුව ලෝකඩ කොකු පණහක් සාදා ඒ කොකු ගාංචුවලට අමුණා, මණ්ඩපය එකක් වන සේ එකට සම්බන්ධ කළ යුතු යි.
තිරය කොකුවලට යටින් එල්ලා, තිරයට පිටුපස ගිවිසුම් කරඬුව තැබිය යුතු වේ. මෙලෙස තිරය, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කරනු ඇත.
පළමු තිරයේ ගාංචු පණහක් සෑදිය යුතු අතර, දෙවනුව යා කළ තිරවල වාටියේ ද පළමු වැන්නේ ගාංචු හා එකිනෙකට මුහුණ ලා තිබෙන අයුරින් ගාංචු පණහක් සෑදිය යුතු යි.
මෙසේ කළ පසු ඔහු රන් කොකු පණහක් සාදා එක මණ්ඩපයක් වන පරිදි තිර එකටෙක කොකුවලින් සම්බන්ධ කෙළේ ය.
ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුළුණු ද ඒවායේ තවු ද
හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.