ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය.
ද්විතීය නීතිය 28:19 - Sinhala New Revised Version “ඔබ එන විට ද යන විට ද සාප ලද්දෝ වන්නහු ය. Sinhala New Revised Version 2018 “ඔබ එන විට ද යන විට ද සාප ලද්දෝ වන්නහු ය. Sinhala Revised Old Version නුඹ ඇතුළට එන විටද පිටතට යන විටද ශාප ලබන්නෙහිය. |
ඒ කාලයේ ගමන් බිමන්වල යෙදුණු කිසි කෙනෙකුට ආරක්ෂාවක් නැති විය. දේශවල සියලු වැසියන්ට මහා පීඩා පැමිණියේ ය.
“ඔබේ නපුරු ක්‍රියාවලින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හළ නිසා උන් වහන්සේ ඔබ නාස්ති වී, විගස වැනසී යන තෙක් ඔබටත් ඔබේ වැඩකටයුතු සියල්ලටත් සාපය ද වියවුල් ද තර්ජන ද පමුණුවන සේක.