ද්විතීය නීතිය 25:3 - Sinhala New Revised Version ඔහුට කස පහර සතළිසක් දෙත හැක. ඊට වඩා නොදිය යුතු ය. ඊට වැඩි ගණනක් දුන්නොත්, ඔබ ඔබේ සහෝදරයාට ප්‍රසිද්ධියේ අවමානයක් කරන්නෙහි ය. Sinhala New Revised Version 2018 ඔහුට කස පහර සතළිසක් දෙත හැක. ඊට වඩා නොදිය යුතු ය. ඊට වැඩි ගණනක් දුන්නොත්, ඔබ ඔබේ සහෝදරයාට ප්‍රසිද්ධියේ අවමානයක් කරන්නෙහි ය. Sinhala Revised Old Version ඔහුට පහර සතළිසක් තළන්ට පුළුවන, ඊට වඩා නොතැළිය යුතුය. මක්නිසාද ඊට වඩා බොහෝ පහර ඔහුට තැළුවොත් නුඹේ සහෝදරයා නුඹට නීචව පෙනෙනවා ඇත. |
එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය.