ද්විතීය නීතිය 22:16 - Sinhala New Revised Version තරුණියගේ පියා ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මම මගේ දුව මේ පුරුෂයාට බිරිඳ කොට පාවා දුනිමි. එහෙත්, ඔහු ඇයට අකමැති වී, Sinhala New Revised Version 2018 තරුණියගේ පියා ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මම මගේ දුව මේ පුරුෂයාට බිරිඳ කොට පාවා දුනිමි. එහෙත්, ඔහු ඇයට අකමැති වී, Sinhala Revised Old Version එවිට යෞවනීගේ පියා කථාකොට: මම මාගේ දුව මේ මනුෂ්‍යයාට භාර්යාවකොට පාවාදුනිමි, නුමුත් ඔහු ඈට වෛරවී– |
තරුණියගේ දෙමාපියන් ඈ ගෙන නගර වාසල් දොරටුවේ සිටින ප්‍රජා මූලිකයන් වෙත තරුණියගේ කන්‍යාභාවය දක්වන සලකුණු රැගෙන යා යුතු ය.
බොරු චෝදනා ඉදිරිපත් කරමින්, මගේ දුව කන්‍යාවක් නො වූවා යයි කියයි. එහෙත් මෙන්න, මාගේ දුවගේ කන්‍යාභාවයේ සලකුණු’යි කියා, ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි, රෙදි කඩ දිග ඇරිය යුතු වේ.