ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 22:10 - Sinhala New Revised Version

“කෙතක් හෑම සඳහා ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳිය යුතු නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“කෙතක් හෑම සඳහා ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳිය යුතු නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගොනෙකු සහ කොටළුවෙකු එකට බැඳ නොහාන්න.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 22:10
3 හුවමාරු යොමු  

“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.


“ලෝම සහ හණ වැනි දෙවර්ගයක ද්‍රව්‍ය මිශ්‍ර ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය.