ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට “හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.
යෙරෙමියා 41:6 - Sinhala New Revised Version නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිශ්පා සිට පිටත් වී අඬ අඬා ඔවුන් පෙරමඟට ගියේ ය. ඔවුන් මුණගැසුණු විට, “අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට පැමිණෙන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය. Sinhala New Revised Version 2018 නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිශ්පා සිට පිටත් වී අඬ අඬා ඔවුන් පෙරමඟට ගියේ ය. ඔවුන් මුණගැසුණු විට, “අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට පැමිණෙන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය. Sinhala Revised Old Version නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් පෙරමගට මිශ්පා සිට පිටත්වී අඬ අඬා ගියේය. ඔවුන් මුණගැසුණු විට: අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට එන්නැයි ඔහු ඔවුන්ට කීවේය. |
ඇගේ පුරුෂයා බහුරීම් නගරය දක්වා ඈ පස්සේ අඬ අඬා ගියේ ය. එවිට “හැරී යන්නැ”යි අබ්නේර් ඔහුට කී ය. ඔහු හැරී ගියේ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස්වල දීත් ඒ කාලවල දීත් ඉශ්රායෙල්හි හා ජුදාවේ සෙනඟ එක් ව තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මා සොයමින් අඬ අඬා පැමිණෙන්නෝ ය.