මන්ද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත්, ජුදාවරුන්ගේත් සෞභාග්‍යය ප්‍රදානය කරන දින ළඟා වන්නේ ය. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි. ඔව්හු එය භුක්ති විඳින්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
යෙරෙමියා 30:4 - Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන් සහ ජුදාවරුන් ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචන මෙසේ ය: Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන් සහ ජුදාවරුන් ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචන මෙසේ ය: Sinhala Revised Old Version තවද ඉශ්‍රායෙල්වරුන් සහ යූදාවරුන් ගැන ස්වාමීන්වහන්සේ කී වචන මේවාය. |