ආෂෙර්ගේ පුත්‍රයන් වන ඉමනා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා හා ඔවුන්ගේ සහෝදරී වන සෙරා; බෙරියාගේ පුත්‍රයන් වන හෙබෙර් සහ මල්කියෙල් ය;
ගණන් කථාව 26:46 - Sinhala New Revised Version ආෂෙර්ගේ දුව සෙරා ය. Sinhala New Revised Version 2018 ආෂෙර්ගේ දුව සෙරා ය. Sinhala Revised Old Version ආෂෙර්ගේ දුවගේ නම සෙරාය. |
ආෂෙර්ගේ පුත්‍රයන් වන ඉමනා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා හා ඔවුන්ගේ සහෝදරී වන සෙරා; බෙරියාගේ පුත්‍රයන් වන හෙබෙර් සහ මල්කියෙල් ය;
බෙරියාගේ පරපුර නම්, හේබෙර්ගෙන් පැවතෙන හේබෙර් පවුල ය. මල්කියෙල්ගෙන් පැවතෙන මල්කියෙල් පවුල ය.
ආෂෙර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්තුන්දාස් හාරසියයක් ය.