ගණන් කථාව 26:24 - Sinhala New Revised Version ජාෂුබ්ගෙන් පැවතෙන ජාෂුබ් පවුල ය; ෂිම්රොන්ගෙන් පැවතෙන ෂිම්රොන් පවුල ය. Sinhala New Revised Version 2018 ජාෂුබ්ගෙන් පැවතෙන ජාෂුබ් පවුල ය; ෂිම්රොන්ගෙන් පැවතෙන ෂිම්රොන් පවුල ය. Sinhala Revised Old Version යාෂුබ්ගෙන් පැවත ආ යාෂුබ් පවුලය. ෂිම්රොන්ගෙන් පැවත ආ ෂිම්රොන් පවුලය. |
පවුල් අනුව ඉස්සාකර්ගේ පරපුර නම්, තෝලාගෙන් පැවතෙන තෝලා පවුල ය; පුවාගෙන් පැවතෙන පුවා පවුල ය;
ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය.