අරොද්ගෙන් පැවතෙන අරොද් පවුල ය; අරේලිගෙන් පැවතෙන අරේලි පවුල ය.
අරොද්ගෙන් පැවත ආ අරොද් පවුලය. අර්යේලිගෙන් පැවත ආ අර්යේලි පවුලය.
ගාද්ගේ පුත්‍රයන් වන ශපියොන්, හග්ගි, ෂූනි, එශ්බොන්, ඒරි, අරෝද් සහ අරේලී ය;
ඔශ්නිගෙන් පැවතෙන ඔශ්නි පවුල ය, ඒරීගෙන් පැවතෙන ඒරී පවුල ය;
ගාද්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්දාස් පන්සියයක් ය.