ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 2:8 - Sinhala New Revised Version

ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් හත්දාස් හාරසියයක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හත්දාස් හාරසියයක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හත්දාස් හාරසියයක්ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 2:8
4 හුවමාරු යොමු  

ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් හත්දාස් හාරසියයක් විය.


ඊළඟට සාබුලොන්ගේ ගෝත්‍රය විය යුතු ය. එහි ප්‍රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත.


ජුදාගේ කඳවුරේ මෙලෙස ලියාපදිංචි කළ අයගේ මුළු ගණන එක්ලක්ෂ අසූහයදාස් හාරසියයක් වේ. මොවුන් පළමුවෙන් පිටත් ව යා යුතු ය.