ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 2:6 - Sinhala New Revised Version

ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් හතරදාස් හාරසියයක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් හතරදාස් හාරසියයක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් හාරදාස් හාරසියයක්ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 2:6
4 හුවමාරු යොමු  

ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් හාරදාස් හාරසියයක් විය.


ඊට යාබද ව ඉස්සාකර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. ඔවුන්ගේ ප්‍රධානියා ශූවර්ගේ පුත් නෙතනේල් වනු ඇත.


ඊළඟට සාබුලොන්ගේ ගෝත්‍රය විය යුතු ය. එහි ප්‍රධානියා හේලොන්ගේ පුත් එලියාබ් වනු ඇත.


ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය.