ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 2:14 - Sinhala New Revised Version

ඊළඟට ගාද්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා රෙවුයෙල්ගේ පුත් එලියාසාප් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඊළඟට ගාද්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා රෙවුයෙල්ගේ පුත් එලියාසාප් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඊළඟ ගාද්ගේ ගෝත්‍රයය. ගාද්ගේ පුත්‍රයන්ට අධිපතියා රෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප් වන්නේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 2:14
6 හුවමාරු යොමු  

ගාද්ගේ ගෝත්‍රයෙන් දෙවුයෙල්ගේ පුත් එලියාසාප් ය.


ගාද්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා දෙවුයෙල්ගේ පුත් එලියාසාප් විය.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් නවදාස් තුන්සියයක් වේ.


ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව හතළිස් පන්දාස් හයසිය පණහක් වේ.


හය වන දවසේ දී දෙවුයෙල්ගේ පුත් එලියාසාප් වන ගාද්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.


සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙක් ද වූ හ. දෙවුයෙල්ගේ පුත් එලියාසාප්ගේ පඬුරු මේවා විය.