ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 2:13 - Sinhala New Revised Version

ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පණස් නවදාස් තුන්සියයක් වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ලියාපදිංචි කළ ඔහුගේ හමුදාව පනස් නවදාස් තුන්සියයක් වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ පනස් නවදාස් තුන්සියයක්ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 2:13
4 හුවමාරු යොමු  

ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් නවදාස් තුන්සියයක් විය.


ඊට යාබද ව සිමියොන්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වනු ඇත.


ඊළඟට ගාද්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා රෙවුයෙල්ගේ පුත් එලියාසාප් වනු ඇත.


සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය.