සාබුලොන්ගේ ගෝත්‍රයෙන් සෝදිගේ පුත් ගද්දියෙල් ය.
සාබුලොන් ගෝත්‍රයෙන් සෝදීගේ පුත්‍රවූ ගද්දීයෙල්ය.
ජෝසෙප්ගේ ගෝත්‍රයෙන්, එනම් මනස්සේගේ ගෝත්‍රයෙන් සුසිගේ පුත් ගද්දී ය.
බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් රාපුගේ පුත් පල්තී ය.