ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය.
ගණන් කථාව 1:11 - Sinhala New Revised Version බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත් අබිදන් ය. Sinhala New Revised Version 2018 බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත් අබිදන් ය. Sinhala Revised Old Version බෙන්යමින් ගෝත්‍රයෙන් ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය. |
ජෝසෙප්ගේ පුතුන් අතරෙන්, එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් එලිෂාමා සහ මනස්සේගේ ගෝත්‍රයෙන් පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් ය.
ඊළඟට බෙන්ජමින්ගේ ගෝත්‍රය විය යුතු ය. මොවුන්ගේ ප්‍රධානියා ගිදෙයොනිගේ පුත් අබිදාන් වනු ඇත.
නව වන දවසේ දී ගිදෙයොනිගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.