ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය.
ක්‍රියා 23:25 - Sinhala New Revised Version තවද, ඔහු මෙසේ ලිපියක් ලීවේ ය: සිංහල කාලීන පරිවර්තනය ඔහු මෙලෙස ලිපියක් ලියුවේ ය: Sinhala New Revised Version 2018 තවද, ඔහු මෙසේ ලිපියක් ලීවේ ය: Sinhala Revised Old Version තවද ඔහු මෙසේ ලියුමක් ලියුවේය: |
ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය.
“ක්ලෞදියස් ලිසියස්, ශ්‍රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ලියා එවන වග නම්: