පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස්දෙනෙක් ය.
එස්රා 8:9 - Sinhala New Revised Version ජෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් ජෙහියෙල්ගේ පුත් ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅටදෙනෙක් ය; Sinhala New Revised Version 2018 ජෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් ජෙහියෙල්ගේ පුත් ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅටදෙනෙක් ය; Sinhala Revised Old Version යෝවාබ්ගේ පුත්‍රයන්ගෙන් යෙහියෙල්ගේ පුත්‍රවූ ඔබදියා සහ ඔහු සමඟ පිරිමි දෙසිය දහඅට දෙනෙක්ය. |
පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස්දෙනෙක් ය.
පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දහඅටදෙනෙක් ය.