එස්රා 8:12 - Sinhala New Revised Version අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත් ජෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක් ය. Sinhala New Revised Version 2018 අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත් ජෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක් ය. Sinhala Revised Old Version අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත්‍රවූ යෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක්ය. |
අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන් වූ එලිපෙලෙත් ද ජෙවූයෙල් ද ෂෙමායා ද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක් ය.