ඔහු අමරියාගේ පුත්‍රයා ය; ඔහු අසරියාගේ පුත්‍රයා ය; ඔහු මෙරායොත්ගේ පුත්‍රයා ය.
ඔහු අමරියාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු මෙරායොත්ගේ පුත්‍රයාය,
අශරියාට දාව අමරියා ද අමරියාට දාව අහීතුබ් ද;
ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයා ය; ඔහු ශාදොක්ගේ පුත්‍රයා ය; ඔහු අහිටුබ්ගේ පුත්‍රයා ය.
ඔහු සෙරහියාගේ පුත්‍රයා ය; ඔහු උශ්ශීගේ පුත්‍රයා ය; ඔහු බුක්කීගේ පුත්‍රයා ය.