හාෂුම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.
හාෂූම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය.
හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිපෙලෙත්, ජෙරේමයි, මනස්සේ සහ ෂිමෙයි ය.
ජෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.
ගිබ්බාර්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.
හාෂුම්ගේ පුත්‍රයෝ තුන්සිය විසිඅටදෙනෙක් ය.