ජෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.
යෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස් දෙනෙක්ය.
බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිතුන්දෙනෙක් ය.
හාෂුම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.
හාරිප්ගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.