බෙබායිගේ පුත්‍රයෝ හයසිය විසිතුන්දෙනෙක් ය.
බෙබායිගේ පුත්‍රයෝ හසිය විසිතුන් දෙනෙක්ය.
බේබයිගේ පුත්‍රයන්ගෙන් ජෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයි ය.
බානීගේ පුත්‍රයෝ හයසිය හතළිස්දෙදෙනෙක් ය.
අශ්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක් ය.
බේබයිගේ පුත්‍රයන්ගෙන් බේබයිගේ පුත් ශෙකරියා සහ ඔහු සමඟ පිරිමි විසිඅටදෙනෙක් ය.
බේබයිගේ පුත්‍රයෝ හයසිය විසිඅටදෙනෙක් ය.