“නුවරින් පිටතට යන තැන් මෙසේ ය. මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති උතුරු පැත්තෙහි ඉශ්රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇති ව, නුවර දොරටු තුනක් උතුරට වන්නේ ය.
එසකියෙල් 48:32 - Sinhala New Revised Version මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය. Sinhala New Revised Version 2018 මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. ජෝසෙප්ගේ දොරටුව එකක් ය; බෙන්ජමින්ගේ දොරටුව එකක් ය; දාන්ගේ දොරටුව එකක් ය. Sinhala Revised Old Version හාරදාස් පන්සියයක් දිග ඇති නැගෙනහිර පැත්තෙහි දොරටු තුනක් වන්නේය. යෝසෙප්ගේ දොරටුව එකක්ය; බෙන්යමින්ගේ දොරටුව එකක්ය; දාන්ගේ දොරටුව එකක්ය. |
“නුවරින් පිටතට යන තැන් මෙසේ ය. මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති උතුරු පැත්තෙහි ඉශ්රායෙල් ගෝත්‍රවල නාම ප්‍රකාරයට නම් ඇති ව, නුවර දොරටු තුනක් උතුරට වන්නේ ය.
මීටර් දෙදාස් දෙසියපණහක් දිග ඇති දකුණු පැත්තෙහි දොරටු තුනක් වන්නේ ය. සිමියොන්ගේ දොරටුව එකක් ය; ඉස්සාකර්ගේ දොරටුව එකක් ය; සාබුලොන්ගේ දොරටුව එකක් ය.