මළුවේ මුලු හතරේ මළු සෙවිලිකර, මීටර් විස්සක් දිග ද මීටර් පහළොවක් පළල ද විය. ඒ සතර ම එක මිම්මට තිබුණේ ය.
එසකියෙල් 46:23 - Sinhala New Revised Version ඒ සතර ම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේ ය. ඒ බැමි පහතින් වටේට මැටි උදුන් සාදා තිබුණේ ය. Sinhala New Revised Version 2018 ඒ සතර ම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේ ය. ඒ බැමි පහතින් වටේට මැටි උදුන් සාදා තිබුණේ ය. Sinhala Revised Old Version ඒ සතරම වටේට ඒවා ඇතුළෙහි බැම්මක් බැගින් තිබුණේය, වටකරින් බැමි යට ලිප් සාදා තිබුණේය. |
මළුවේ මුලු හතරේ මළු සෙවිලිකර, මීටර් විස්සක් දිග ද මීටර් පහළොවක් පළල ද විය. ඒ සතර ම එක මිම්මට තිබුණේ ය.
එවිට ඔහු කතා කරමින්, “මේවා මාලිගාවේ සේවකයන් විසින් සෙනඟගේ පූජා තම්බනු ලබන්න ඕනෑ වූ මුළුතැන් ගෙවල් ය”යි මට කීවේ ය.