නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලට ම වෙන් වූ මළුවටත්, ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට කාමර තිබිණි.
එසකියෙල් 42:7 - Sinhala New Revised Version කාමර දිගට පිට මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග මීටර් විසිපහක් ය. Sinhala New Revised Version 2018 කාමර දිගට පිට මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග මීටර් විසිපහක් ය. Sinhala Revised Old Version කාමර දිගට පිට-මළුව දෙසට කාමරවලට ඉදිරිපිට පිටතින් තිබුණු තාප්පයේ දිග රියන් පනහක්ය. |
නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලට ම වෙන් වූ මළුවටත්, ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට කාමර තිබිණි.
දකුණු පැත්තේ කාමරවල දොරකඩවල වාගේ ඇතුළු වන තැන නැගෙනහිර දෙසට තාප්පය ඉදිරිපිට ම තිබුණු මාර්ගයේ මුල දොරකඩක් තිබිණි.