එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි.
එසකියෙල් 41:20 - Sinhala New Revised Version බිම සිට දොරකඩ ඉහළ දක්වා දේව මාලිගාවේ බිත්තියෙහි කෙරුබ්වරුන් සහ තල් ගස් ද සාදා තිබුණේ ය. Sinhala New Revised Version 2018 බිම සිට දොරකඩ ඉහළ දක්වා දේව මාලිගාවේ බිත්තියෙහි කෙරුබ්වරුන් සහ තල් ගස් ද සාදා තිබුණේ ය. Sinhala Revised Old Version බිම සිට දොරකඩ ඉහළ දක්වා කෙරුබ් සහ තල්ගස්ද මාළිගාවේ භිත්තියෙහි සාදා තිබුණේය. |
එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි.
“නුඹලාගේ දේශයෙහි නුඹලාගේ වන්දනාව පිණිස දේව පිළිම හෝ කැටයම් කළ ප්‍රතිමා හෝ ශිලාස්තම්භ හෝ නෙළූ ගල් රූප හෝ නොසෑදිය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.