දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.
උත්පත්ති 7:24 - Sinhala New Revised Version පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි. Sinhala New Revised Version 2018 පොළෝ තලය මත දවස් එකසිය පණහක් ම ජලගැල්ම පැවැතිණි. Sinhala Revised Old Version ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය. |
දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.