උත්පත්ති 47:2 - Sinhala New Revised Version තවද, ඔහු තම සහෝදරයන්ගෙන් පස්දෙනෙකු රැගෙන පාරාවෝ වෙත ඉදිරිපත් කෙළේ ය. Sinhala New Revised Version 2018 තවද, ඔහු තම සහෝදරයන්ගෙන් පස්දෙනෙකු රැගෙන පාරාවෝ වෙත ඉදිරිපත් කෙළේ ය. Sinhala Revised Old Version ඔහු තමාගේ සහෝදරයන්ගෙන් පස් දෙනෙකු කැඳවාගෙන ඇවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. |
දෙ වන වාරයේ දී ජෝසෙප් තම සහෝදරයන්ට හඳුන්වා දෙනු ලැබී ය. පාරාවෝට ද ජෝසෙප්ගේ වංශය හෙළි විය.
ස්වාමීන් වන ජේසුස් වහන්සේ උත්ථාන කළ දෙවියන් වහන්සේ, ජේසුස් වහන්සේ සමඟ අපත් උත්ථාන කරන බව ද, ඔබ සමඟ අපත් උන් වහන්සේ ඉදිරියට පමුණුවන බව ද අපි දනිමු.
අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.
ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,