ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
උත්පත්ති 41:17 - Sinhala New Revised Version එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “සිහිනෙන්, මම ගං ඉවුරේ සිටිනු දිටිමි. Sinhala New Revised Version 2018 එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “සිහිනෙන්, මම ගං ඉවුරේ සිටිනු දිටිමි. Sinhala Revised Old Version එවිට ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: මම ස්වප්නයෙන් ගංඉවුරෙහි සිටියෙමි. |
ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.
එවිට පුදුමයකි! බලන්න ලස්සන තරබාරු, එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත් බට ගස් අතරෙහි තණ කන්නට වූ හ.