ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 30:19 - Sinhala New Revised Version

ලෙයා නැවතත් ගැබ්ගෙන, ජාකොබ්ට දාව සය වන පුතු ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ලෙයා නැවතත් ගැබ්ගෙන, ජාකොබ්ට දාව සය වන පුතු ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ලෙයා නැවත ගර්භිණීව යාකොබ් නිසා හවෙනි පුත්‍රයෙකු බිහිකළාය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 30:19
6 හුවමාරු යොමු  

ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියාහ. වැඩිමලාගේ නම ලෙයා ය; බාලයාගේ නම රාකෙල් ය.


එවිට ලෙයා, “මාගේ සේවිකාව මාගේ සැමියාට දුන් බැවින් දෙවියන් වහන්සේ මාගේ කුලිය ගෙවූ සේකැ”යි කියා ඔහුට ඉස්සාකර් යන නාමය තැබුවා ය.


“දෙවියන් වහන්සේ මට මහඟු දායාදයක් දුන් සේක. මාගේ සැමියාට දාව මා පුතුන් සය දෙනෙකු ලැබූ බැවින් දැන් වත් ඔහු මට ගරු කරන්නේ ය”යි කියා ඈ තම පුතුට සාබුලොන් යන නාමය දුන්නා ය.


සාබුලොන්ගේ පුත්‍රයන් වන සෙරෙද්, ඒලොන් සහ ජාලෙයෙල්;


ඉස්සාකර්ගේ වංශයේ දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සාබුලොන්ට කොටසක් වේ.


පවුල් අනුව සාබුලොන්ගේ පරපුර නම්, සෙරෙද්ගෙන් පැවතෙන සෙරෙද් පවුල ය; ඒලොන්ගෙන් පැවතෙන ඒලොන් පවුල ය; ජාලෙයෙල්ගෙන් පැවතෙන ජාලෙයෙල් පවුල ය.